නවතම පුවත්

වංචනික දේශපාලකයන්, නිලධාරීන් කොටු කරන සැලසුම 18 දා එළියට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අල්ලස- දූෂණයට සම්භන්ධ රාජ්‍ය-පෞද්ගලික අංශයේ නිලධාරීන්, දේශපාලනඥයන් ඇතුළු සියලුදෙනා නීතියේ රැහැනට කොටුකර ගැනීමට සැකසූ නව පස් අවුරුදු ජාතික සැලැස්ම එළඹෙන 18දා එළිදැක්වීමට නියමිතය.

මහජනතාවගේ මුදල් ගසා කමින් අල්ලසට- දූෂණයට යොමුවන්නන්ට තරාතිරම නොබලා අල්ලස් දැලට කොටු කර ගනිමින් බරපතළ නීතිරීති ඔස්සේ දඬුවම් පැමිණවීම මෙම සැලැස්මේ අරමුණ වී ඇත.

වසර තිහකටත් වැඩි කාලයක් පැවැති සියලුම දුර්වල නීතිරීති රැගත් අල්ලස් පනත් සංශෝධනය මෙමගින් සිදුවේ. මේ අනුව මින්පසුව කිසිවකුටත් අල්ලස් හෝ දූෂණ සිදු කර මෙරට මෙන්ම විදෙස් රටවල බැංකු පවා පුරවමින් අසාධාරණ ලෙස ධනය රැස්කර ගැනීමට කිසිවකුටත් ඉඩ නොලැබේ. අල්ලස් පනතේ සියලු අණ පනත් මෙහිදී සංශෝධනය කර ඇත.

මහජනතාව සිය රාජකාරී කටයුතු කර ගැනීමට යාමේදී තවදුරටත් ඔවුන් අල්ලසට, දූෂණයට ගොදුරුවීමට ඉඩ නොතබන බවට රජය ගත් තීන්දුවකට අනුව මෙම නව පසු අවුරුදු සැලැස්ම ගෙන ඒමට කටයුතු කළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මාධ්‍ය වෙත පැවසීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි