නවතම පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාවක්

අසංක

අසංක

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව අද දින ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,008.33 ක් ලෙසින් සටහන් විය.

එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 255.51 ක් හෙවත් 2.38% ක ඉහළ යාමකි.


මේ අතර S&P SL20 දර්ශකය අද දිනයේ දී එකක 22.84 ක වර්ධනයක් වාර්තා කළෙ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,621.22 ක් ලෙසින් සටහන්ව තිබුණි.

අද දින රු. බිලියන 10.27 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වී තිබීම ද විශේෂත්වයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්