නවතම පුවත්

කොළඹ වරාය නගරය අද පස්වරුවේ ආයෝජකයන්ට විවෘත කෙරේ

port-city-colombo
අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආයෝජකයන් සඳහා විවෘත කිරීම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ උත්සවාකාරයෙන් සිදුකෙරේ .

වරාය නගර භූමියේ පැවැත්වෙන මෙම විශේෂ උත්සවයෙදී විශේෂ සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිත අතර .අද රාති‍්‍රයේ විශේෂ මල් වෙඩි සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතව ඇත.

ලබා වසර තුල විදෙස් ආයෝජකයින්ට තම ව්‍යාපෘති වරාය නගරය තුල භෞතිකවම ආරම්භ කිරීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ගොඩනගා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන නිවාස පහසුකම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි‍්‍රයාද් බන්දු වික‍්‍රම මහතා මාධ්‍ය වෙත පැවසීය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!