නවතම පුවත්

ඛනිජ තෙල් සම්පත් පනත සම්මත වේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඛනිජ තෙල් කැණීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙන ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විවාදයේ පළමු කතාව පැවැත්වීය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

මෙම පනත් කෙටුම්පත මගින් ඛනිජ සම්පත් නියාමනය ඇමැතිවරයාගෙන් ඛනිජ සම්පත් අධිකාරියට පැවරෙන බව ඇමැති උදය ගම්මන්පිල මහතා මෙම විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්