නවතම පුවත්

වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය නමින් උසස් අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ

ඒ, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද පැවසීය .

මෙරට තුල ඉහල ගුණාත්මක බවකින් යුක්ත ජනමාධ්‍ය භාවිතාවක් ඇතිකරලීමට මෙම පියවරගන්නවා, සහතික පත්‍ර , ඩිප්ලෝමා මට්ටම පමණක් නොව උපාධි හා පශ්චාත් උපාධි මට්ටම දක්වා ජනමාධ්‍ය හැදෑරීම සඳහා මෙහිදී අවස්තාව සලසනවා . මෙම ආයතනය පිහිටුවීමේදී  ජනමාධ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහස් ලබා ගන්නට පියවර ගන්නවා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්