නවතම පුවත්

වයස 20ට වැඩි සියලුදෙනාට ‘බූස්ටර්’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 20 ට වැඩි මෙරට සියලු පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇත

. ඒ සඳහා අදාළ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවද මේවනවිට වාර්තාවේ .

මීට පෙර තීරණය කර තිබුණේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය සේවය ඇතුළු ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමටය.

එම ඉලක්කය ළඟාකර ගැනීමෙන් පසු විවිධ රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ට සහ ඉන් අනතුරුව වයස අවුරුදු 20 ට වැඩි සියලු පුද්ගලයින්ට බූස්ටර් එන්නත් ලබාදීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ. කෙසේවෙතත් ඒ සඳහා නිෂ්චිත කාල වකවානුවක් තීරණය වී නැත

බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදෙන්නේ කිසියම් පුද්ගලයෙකු සිය දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 06 ක කාලයක් ගතවීමෙන් පසුවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්