නවතම පුවත්

ගම්මිරිස්, කුරුඳු ආදි භෝග කිහිපයක් ගෙන්වීම තහනම් කෙරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ගම්මිරිස් , සියඹලා, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කිරීමට , මුදල් අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

මේ පිලිබඳ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.


එම ගැසට් නිවේදනයට අනුව ආනයනය තහනම් වන සෙසු භෝග අතර කරුන්කා , සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ද වේ.

එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කුලු බඩු ආනයනය ද තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මේ හරහා ප්‍රතිලාභ හිමිවන බවය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි