නවතම පුවත්

ගෑස් ආනයනයට මැදිහත් වෙන්න රජය සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෑස් ආනයන කිරීම සඳහා රජය මැදිහත් වීමට සැලසුම් කර ඇති බව  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී .

ගෑස් මිලදීගැනීම අනාගතයේදී භාණ්ඩාගාරයේ ඉහළ මට්ටමේ මණ්ඩලයක මැදිහත් වීමෙන් සිදුකරන බවත් ගෑස් ආනයනයේදී සිදුවන්නේ යැයි කියන දූෂණ, අක්‍රමිකතා සහ කොමිස් ගැහිලි සියල්ල ඒ අනුව නතර වන බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත  පැවසීය .

අමාත්‍යවරයා පැවසුවේ එම තීරණයත් සමඟ අක්‍රමිකතා නිසා සමාගම්වලින් ඉවතට ගිය මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බවත්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්