නවතම පුවත්

ජනපති අද ජාතිය අමතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) දින  ජාතිය ඇමතීමට නියමිත ය.

ඒ අනුව අද රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයාගේ කථාව මාධ්‍ය හරහා විකාශය කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී මෙරට  සියලුම ප්‍රධාන  රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ මෙම විකාශන කටයුතු ක්‍රියාත්මක වනු ඇති බවද දැනගන්නට ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්