ගෑස් මිල ඉහළ දමන්නැයි ඉල්ලීමක්

Picture of අසංක

අසංක

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ඒ සඳහා මේ වනතෙක් අනුමැතිය ලබාදී නොමැති බවයි.

එහෙත් මිල ගණන් අධ්‍යයන කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇත.