අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්රියා මාර්ගයක් හෙට (26) සහ අනිද්දා (27) දෙදින තුල ක්රියාත්මක කිරීමට ලංකා ගුරු සේවා සංගමය තීරණය කර ඇත.
වැටුප් ගැටලුව ඇතුළු ගුරු සහ විදුහල්පති ඉල්ලීම්වලට විසදුම් නොලැබීම මීට හේතු වී ඇති බව එම සංගමය පවසයි.
එම දිනදෙක තුළ උසස් පෙළ ප්රශ්න පත්ර ඇගයීම් කටයුතුවලින් ද ගුරුවරුන් ඉවත් වීමට තීරණයකර ඇති බවද වාර්තාවේ ද