නවතම පුවත්

ගුරු වෘත්තිය ක්‍රියා මාර්ගය අත්හිටුවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ගුරු හා විදුහල්පති සේවාවන්වල පවතින වැටුප් විශමතාවයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පතිවරුන් මැයි මස 9,10 යන දිනයන්හි පැවැත්වීමට නියමිත තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ඇත.
වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධවන වෘත්තීය සමිති රැසක නියෝජිතයන්ගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

පසුගිය පාස්කු ඉරිදා(21) දින එල්ලවූ මරාගෙන මැරෙන මිලේච්ඡ බෝම්බ ප්‍රහාර හේතුවෙන් රටතුළ උද්ගතව ඇති අනාරක්ෂිත සහ ව්‍යාකූල වාතාවරණය හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුවට කල් තැබූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙම නිවේදනයේ සඳහන් කර ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා