නවතම පුවත්

Facebook ලංකාව හැරයයි ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා වාරණය ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තවදුරටත් පියවර නොගන්නේ නම් එම සමාජ මාධ්‍ය සේවාවන් ශ්‍රී ලංකාව වෙත ලබා නොදී සිටීමට එම සමාගම් කටයුතු කිරීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා පරිවර්ථන සමූහය සඳහන් කර සිටී.

මෙලෙස අදාල සේවාවන් වාරණය කර පැවතීම එම සේවාවන් අයත් සමාගම්වල කීර්ති නාමයට හානියක් වන බැවින් මෙලෙස එම සේවා මෙරටට ලබාදීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට ඔවුන් පියවර ගැනීමේ ඉඩකඩක් ඇති බව ශ්‍රී ලංකා පරිවර්ථන සමූහය පෙන්වා දෙයි.

යම් සිද්ධියක් වූ සැනින් අසත්‍ය ප්‍රචාර පැතිරීම වැලැක්වීමට බව පවසා සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම රජයක් විසින් අනුගමනය කළයුතු ස්තිර විසඳුමක් නොවන අතර සමාජ මාධ්‍ය ජාලා සමාජයේ යහපත උදෙසා මෙන්ම පුරවැසියාගේ දියුණුව උදෙසා යොදාගැනීමට සැළසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම රජයේ කටයුත්ත වන පරිවර්තක සමූහය සඳහන් කර සිටී

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා