ගෙවුණු මාසයේ මෙරට තුළ කොරෝනා ආසාදිතයන් වර්ධනය වූ හැටි

Picture of අසංක

අසංක

මෙරට තුළ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන ගෙවුණු මාසය තුළ ක්‍රමානුකූලව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනාවරණය කරයි.

මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් සමස්තය 1620 දක්වා ඉහළ ගොස් තිබේ.

 ඉන් 829 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ය.

ඉන් 781 සුවය ලබා පිටව ගොස් තිබේ.
නව කොරෝනා හේතුවෙන් පුද්ගලයන් 10 ජීවිතක්ෂයට පත්විය.