නවතම පුවත්

ගෙවුණු මාසයේ මෙරට තුළ කොරෝනා ආසාදිතයන් වර්ධනය වූ හැටි

අසංක

අසංක

මෙරට තුළ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන ගෙවුණු මාසය තුළ ක්‍රමානුකූලව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනාවරණය කරයි.

මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් සමස්තය 1620 දක්වා ඉහළ ගොස් තිබේ.

 ඉන් 829 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ය.

ඉන් 781 සුවය ලබා පිටව ගොස් තිබේ.
නව කොරෝනා හේතුවෙන් පුද්ගලයන් 10 ජීවිතක්ෂයට පත්විය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්