නවතම පුවත්

ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදැක්වෙයි.

ජාතික ආරක්ෂාව, නොනැමෙන විදේශ ප්‍රතිපත්තිය හා සංවර්ධිත සුරක්ෂිත රටක් යන මූලිකාංග යටතේ මෙම ප්‍රතිපත්තිය සකස් කර තිබේ.

ඔබට රටක්- රටට හෙටක් යන්න මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්