නවතම පුවත්

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන් අද රෑ සිට ලෙඩ වෙයි

අසංක

අසංක


පැතුම් වික්‍රමරත්න

වැටුප් විෂමතාවන්ට විසදුම් ලබාගැනීමේ අරමුණින් ,අද (13) මධ්‍යම රාත‍්‍රියේ සිට හෙට (14) මධ්‍යම රාත‍්‍රිය දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක නිරත වීමට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

තම වැටුප් ගැටළුවට මෙතෙක් කිසිදු විසදුමක් ලැබී නොමැති බවත්, ඉදිරියටත් මෙලෙස තම ගැටළු නොසලකා හැරියහොත් වැඩවර්ජනයක් කරා යොමුවන බවත් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් එච් කේ කාරියවසම් මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්