නවතම පුවත්

දේශපාලන පළිගැනීම් ගැන හොයන කොමිසම හෙට සිට වැඩ අරඹයි

අසංක

අසංක

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාග කිරීම හෙට සිට ආරම්භ වීමට නියමිතය

2015 වසරේ සිට පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා දක්වා සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් මෙම කොමිසම ක්‍රියාත්මක වේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ කොමිසම පත් කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත මෙය පිහිටුවා ඇත..

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා