නවතම පුවත්

ITN ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

අසංක

අසංක

ජනාධිපතිවරණයක්ද කැඳවා ඇති මේ මේහොතේ ස්වාධීන රූපවාහිනී ආයතයේ ප්‍රවෘත්ති විකාශයන් සමබර පවත්වාගෙන නොයාම පිළිබඳව , ස්වාධීන රූපවාහිනී සුරැකීමේ එකමුතුව විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ස්වාධීන රූපවාහිනී සුරැකීමේ එකමුතුවේ සභාපති චතුර චාමිකර මහතා සහ එහි ලේකම් තුෂාරි ගමගේ මහත්මියගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කර ඇත .

එම ලිපියේ පිටත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති, ප්‍රධාන විධායක නිළධාරී සහ සාමාන්‍යාධිකාරීවරයා වෙතද යොමුකර ඇත.

එම ලිපිය පහත දැක්වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්