ජනපති හෙට ජාතිය අමතයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දින  ජාතිය ඇමතීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව හෙට රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයාගේ මෙම කථාව මාධ්‍ය හරහා විකාශය කිරීමට නියමිතව ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී .

මෙහිදී මෙරට  සියලුම ප්‍රධාන  රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ මෙම විකාශන කටයුතු ක්‍රියාත්මක වනු ඇති බවද දැනගන්නට ඇත