නවතම පුවත්

ජවිපෙ කරන ඉතිහාසයේ ලොකුම පාවාදීම ගැන එහි පළමු මහලේකම්ගෙන් හෙළිදරව්වක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂයේ හා බටහිර බලවේග වල , උවමනා එපාවන්ට අනුව ක්‍රියාත්මක වෙමින් ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ඉතිහාසයේ මහා පාවාදීම සිදුකරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම මහලේකම් කල්‍යාණ කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටී.

ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ලේ කොටස්කරුවන්ගෙන් සමන්විත 71 පුරෝගාමීන්ගේ සංගමය අද දින පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී කරුණාරත්න මහතා මේ බව පැවසීය .

71 කැරැල්ලේ සිට මාතෘභූමිය වෙනුවෙන් මුතුන් මිත්තන් සිදුකල සියලුම කැප කිරීම් , මේ වනෛව්ට ජනතා විමුක්ති පෙරමුණ විසින් පවා දෙමින් සිටින බවද කරුණාරත්න මහතා මෙහදී පැවසීය .

අධිරාජ්‍යවාදීන්ගේ කීකරු සුරතලා ලෙස කවදත් කටයුතු කරන එජාපයේ බත් බැලයන් ලෙස ජවිපෙ කටයුතු කරමින් සිටීම ගැන කණගාටුවෙන බවද කරුනාරතන මහතා පැවසීය .

1970 දේ ජනතා විමුක්ති පෙරමුණ හයිඩ් පිටියේ ප්‍රථමයෙන් පැවැත්වූ රැස්වීමේදී , ප්‍රථම දේශනය පැවැත්වූ තුසිතා නාමලී සිල්වා මහත්මියද , ජනතා විමුක්ති පෙරමුණ බිහිකළ පළමු සාකච්ජාවට එක්වූ ඩබ් ටී කරුණාරත්න මහතාද ,71 කැරැල්ලේ ප්‍රමුඛ නායකයකු වූ අතුල නිමලසිරි මහතාගේ බිරිඳ වන ධම්මිකා ජයසිංහ මහත්මියද මෙම මාධ්‍ය හමුවට එක්විය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්