නවතම පුවත්

මේනන් ඝාතනයේ සැකකරුවකු අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

ජම්පටාවීදියේ චේතන් මනිවානන් සූරියනාත් හෙවත් මේනන් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

ඝාතනයට යොදාගත් යතුරු පැදිය ද සැකකරු සමග අත්අඩංගුවට ගෙන ඇත.

29 හැවිරිදි හේවාගම, කඩුවෙල පදිංචිකරුවෙකු වූ සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්