නවතම පුවත්

බැදුම්කර වංචාවට සම්බන්ධ නම හෙළිනොකළ විදෙස්ගත අයෙක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මෙතෙක් නම හෙළිනොකළ පුද්ගලයෙක් විදේශගතව සිටින බව අනාවරණය වී තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ඊයේ දිනයේදී මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ පී. සමරසිංහ සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් ඇතුළු අධ්‍යක්ෂවරුන් තිදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

දැනට සිංගප්මපූරුවේ සිටින බව පැවසෙන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීඹ සදහා එරට රජය වෙත විශේෂ ලිපිගොනු කිහිපයක් ද මෙරට රජය මගින් යවා තිබේ.

ඒ ඔහු අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කරන ලද රතු වරෙන්තුවට අමතරවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා