උමංග බණ්ඩාර
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කරන පරික්ෂණ වලට අදාල පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක් සහ පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය