නවතම පුවත්

ටැක්සි ත්‍රීවිලරයට මීටරේ ලබන සතියේ සිට

Roshan

Roshan


අසංක නවරත්න

කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ වැඩපිළිවෙළ පෙබරවාරි මස 01 වෙනි දින සිට ආරම්භ කෙරේ.

ඒ අනුව ඉදිරියේදී සෑම කුලී ත්‍රිරෝද රථයකට ම මීටරයක් හෙවත් මනු සවිකර තිබීම අනිවාර්ය වන බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කුලී ත්‍රිරෝද රථ සඳහා මනු සවි කිරීමේ වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදුකරන අතර මනු සවි කරන ලද ත්‍රිරෝද රථ ජනතාවට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ස්ටිකරයක් ඇලවීමට නියමිතය.

මේ අතර මනු ඒකක ප්‍රමිතිගත ඒවා  විය යුතු අතර  ප්‍රමිතිගත ඒකක මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්