නවතම පුවත්

ඩිජිටල් හැඳුනුම්පත ළඟදීම !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වාදෙන්නේ සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවය. 

” ඉන්දියාවේ අද පාරේ අයිනේ ගිහිල්ලා කඩෙකින් තේ කොප්පයක් ගත්තත් ඉන්දියන් රුපියල් 5ක් ද 10ක් ද එක ගෙවන්නේ ආදාර් කියලා QR සංකේතය හරහා. ඒ ක්‍රමය තව ටිකක් කල් යනකොට ලංකාවටත් එනවා.  අපිට අවුරුද්දක් විතර යනවා ඒ මූලික පදනම ඇති කර ගන්න. හැම කෙනෙකුටම හැඳුනුම්පත් අංකයක් ලැබෙනවා. ඒ ජාතික හැඳුනුම්පත් අංකය නෙමේ. ඒ අංකය හරහා තමා හැමදේම වෙන්නේ. රෝහලකට ගියත්, රජයේ කාර්යාලයකට ගියත් හැම දෙයක්ම වෙන්නේ ඒ අංකය හරහා. ඒ පියවර ගන්න අවුරුදු දෙකක් පමණ යනවා. ඒ වගේ පරිවර්ථනයක් අපි ඉදිරියේ දී දෙනවා.”

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි