නවතම පුවත්

තමන් බරට කාසි පුදා අගමැති තිරුපතිට භාරවෙයි

අසංක

අසංක

පෞද්ගලික සංචාරයක් සදහා ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ වසර 2000ක් ඉපැරැණි ඓතිහාසික තිරුපති වන්දනාවට එක්වී තිබේ.

ඒ බිර්‍රිද මෛත්‍රී වික්‍රමසිංහ හා තවත් නිලධාරීන් රැසක් ද සමගිනි.

අගමැතිවරයා තිරුපති වන්දනාවේදී ‘තුලාබරම්’ පූජාව සිදුකිරීම අනිවාර්යයෙන් සිදුකරන්නකි.

එම පූජාවට අනුව අගමැතිවරයා තමන්ගේ බරට කාසි පූජා කොට තිරුපති පූජාව සිදුකිරීම විශේෂත්වයකි.

අගමැතිවරයා මෙලෙස තිරුපති වන්දනාවට එක්වූයේ 2012, 2016, 2018 වසරවලදී ය.

මේ වනවිට අගමැතිවරයා වාර්ෂිකව තිරුපති වන්දනාවට එක්වනු දැකිය හැකි වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්