නවතම පුවත්

මහා ශිවරාත්‍රි දිනය අදයි

අසංක

අසංක

ලොව පුරා හින්දු බැතිමතුන් භක්තිවන්තම සමරන මහා ශිවරාත්‍රි දිනය අදට යෙදී තිබේ.

අදුර පලවා හැර ශිව දෙවියන්ගේ පැමිණීම සහ නව සද උදාවීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දු ජනතාව මහත් හරසරින් යුතුව මහා ශිව රාත්‍රි දිනයේදී සෑම හින්දු කෝවිලකම සමරනු ලැබේ.

අදට යෙදී තිබෙන මහා ශිවරාත්‍රි දිනයට සුබාශිංසන පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒවා පහත දැක්වේ.

ඉෂාර රත්නකාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්