නවතම පුවත්

ත්‍රස්තවාදය පිළිබඳ පනත ගැන යුරෝපා සංගමයෙන් යළිත් බලපෑම්

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා ඉවත්කරන ලෙස යුරෝපා සංගමය නැවත වරක් අවධාරණය කර සිටී.

බ්‍රසල්ස් නුවර පසුගියදා පැවති ශ්‍රී ලංකා යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ විශේෂ සාකච්ජා වටයේදී එම සංගම් නිලධාරීන් මේ බව සඳහන් කර ඇත.

එසේම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවරයන් ඉවත් කරගන්නා ලෙසද යුරෝපා සංගමය මෙහිදී යෝජනා කර ඇත.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතවූ යෝජනාවලිය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය වහා පියවර ගත යුතු බවද යුරෝපා සංගම් නිලධාරීන් මෙහිදී අවධාරණය කර ඇත

පැතුම් වික්‍රමරත්න

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි