නවතම පුවත්

තායිවානයේ උමං මඟක සිදුවූ දුම්රිය අනතුරෙන් 51ක් මරුට

අසංක

අසංක

තායිවානයේ උමං මාර්ගයක්‌ තුළ දුම්රියක්‌ පීලිපැනීමට ලක්වී සිදුවූ අනතුරින් අද මියගිය සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස්‌
තිබේ.

මෙය දශක හතරකට පසු‌ තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරයි.

අද අනතුර සිදුවන විට මගින් 490 දෙනකු එහි ගමන් කරමින් සිට ඇත.‌

අනතුරෙන්‌ පුද්ගලයින්‌ 69 දෙනෙකු තුවාල ලබා රෝහල්‌ ගත කර ඇති බව විදෙස්‌ මාධ්‍ය වාර්තා කරයි.

මෙම දුම්රිය, උමං මගට පිවිසීමට පෙර, ඒ අසල නතර කර තිබූ නඩත්තු රථයක ගැටීමෙන්‌ මෙම අනතුර සිදුව තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්