නවතම පුවත්

තැපෑලේ පරිගණක දෝෂය හදන්න සරසවි දෙකක ඉංජිනේරු කණඩායම් වැඩට බහී

අසංක

අසංක

පරිගණක ජාලයේ පවතින දෝෂයක් හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ මහජන සේවා සැපයීමේ සබඳතා බිඳ වැටී ඇත.

ඒ අනුව එය යථා තත්ත්වයට පත් කිරීමට කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ කණ්ඩායම් 2ක් යෙදවීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වුවහොත් සේවකයින් මගින් හෝ පද්ධතියේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්