නවතම පුවත්

වරකාපොල ප්‍රා.සභාවේ මන්ත්‍රීවරුන් ස්වයංනිරෝධායනයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වරකාපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු මේ වන විට නිවසේ සිටම ස්වයං නිරෝධායනය වෙමින් සිටි. එම කටයුතු නිරික්ෂණය කිරිම පොලිසිය කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

මේ අතර රත්නපුර රෝහලේ කොරෝනා ආසාදිත යැයි සැකකරන 8 දෙනාගෙන් සිව්දෙනෙකුට කොරෝනා රෝගය වැළදී නැති බව වෛද්‍ය වාර්තා ලැබී ඇත. අනික් සිව්දෙනාගේ වාර්තා හෙට දින ලැබීමට නියමිත වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්