නවතම පුවත්

තොරතුරු වසන් කල රාගම කොරෝනා රෝගියාට නීතිමය පියවර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාගම ‌රෝහලේ  ප්‍රතිකාර ගනීමින් සිටි කෙරෝනා  රෝගියා ව්‍යාජ ලෙස තමන්ගේ රෝගය වසන් කිරිම සම්බන්ධයෙන් ඉදිරියේදි ඔහුට ඒරෙහිව දැඩිව  නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ හේතුවෙන් ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාත්, හෙද කාර්යය මණ්ඩලයත් අවට රෝගිනුත් දැඩි අවදානමකට ලක් වි ඇති බැවින් ඔහුට ඒරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පති තුමා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වත්තල අධිකරණය මගින් ඔහුට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!