නවතම පුවත්

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පළාත් සභා මගින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත .
ඒ අනුව මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පත් කෙරෙනු ඇත.

කොළඹ ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර , ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම්වලට සමාන පහසුකම් ලබා දෙමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරා ගත් එක් රෝහලක් වැඩිදියුණු කිරීමේ සැලසුම යටතේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  විසිනි.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි