නවතම පුවත්

දිස්ත්‍රික් 16කට හෙට උදේ ඇඳිරිනීතිය ඉවතට – සෙසු ප්‍රදේශවලට මෙහෙමයි

අසංක

අසංක

දිවයිනේ දිස්ත්‍රික් 16කට දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට පෙරවරු 6ට ඉවත් කෙරේ.

ඒ බස්නාහිර පලාතේ කොළඹ ගම්පහ කළුතර සහ උතුරු පළාතේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, යාපනය මෙන්ම පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට ය.

කෙසේවෙතත් හෙට පෙරවරු හයට ඇදිරිනීතිය ඉවත් කළද 12.00 ට සෙසු දිස්ත්‍රික් 19ට ඇඳිරිනීතිය යළි පැනවෙනු ඇත.

එමෙන්ම උතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ඇඳිරිනීතිය අනිද්දා පෙරවරු 6ට ඉවත් කොට දහවල් 12:00 ට යළි පැනවේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික් අතර ගමනාගමනය මුළුමනින්ම තහනම් වෙයි.

අත්‍යවශ්‍ය සේවා සහ නිෂ්පාදන ක්‍රියාවලියේ නම් කරන ලද සේවා සඳහා ඇඳිරිනීතිය බලනොපානු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්