නවතම පුවත්

දුම්පානය කරන සහ මධ්‍යසාර භාවිත කරන්නන්ට කොරෝනා වෛරසය වැලදීමේ වැඩි අවදානමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුම්පානය හා මධ්‍යසාරය පානය කරන පුද්ගලයින්ට කොරෝනා වෛරසයේ බලපෑම වඩා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී
මෙම නිසා දුම්පානයට හා මත්පැන් පානයට ඇබ්බැහිවූවන් මේ දිනවල වඩාත් ප්‍රවේශම් විය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අඩනන් මහතා අද පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත. එසේම මේ දිනවල මත්පැන් හා දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

ඊට අමතරව ව්‍යායාම කිරීම , සීනි සහිත අහාර අවම කිරීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු මේ දිනවල අනුගමනය කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්