නවතම පුවත්

දෛනිකව හමුවන කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට – වැඩිම බස්නාහිරින්

අසංක

අසංක

රට තුළ දෛනිකව හමුවන කොවිඩ් රෝගීන් යළිත් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඊයේ (23) දිනයේ දී කොවිඩ් ආසාදිතයන් 1815ක් තහවුරු වී ඇත.

ඉන් වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 438කි. ඊළඟට වැඩිම කොළඹ 364ක් සහ කළුතර 119ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද 138ක් වාර්තා වී ඇත.

සෙසු දිස්ත්‍රික්වලින් හමුවී ඇත්තේ එක් දිස්ත්‍රික්කයකින් ආසාදිතයන් සංඛ්‍යාව 100ට අඩු සංඛ්‍යාවලිනි.

මේ වනවිට මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 280,743ක් දක්වා ඉහළ ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්