නවතම පුවත්

වතුකරයේ සිසුන්ට වෙනම විශ්වවිද්‍යාලයක්

අසංක

අසංක

වතුකරයේ සිසු සිසුවියන් වෙනුවෙන් වෙනම විශ්වවිද්‍යාලයක් කඩිනමින් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මේ අනුව මෙම විශ්වවිද්‍යාලය ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් පිළිබඳව නිරික්ෂණ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දින හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයකද නිරහවිය

අමාත්‍ය ආරමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනයෙන් අමාත්‍යවරයා එහි සංචාරයේ නියැලිණි.

වතුකරයට වෙනම විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන 2020 අයවැයෙන් එම විශ්ව විද්‍යාලය ඉදි කිරිම ප්‍රතිපාදන වෙන් කරන බවත්, අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්