නවතම පුවත්

නිවසේදී මියගිය මෙහෙකාර දැරියගේ සිද්ධියට රිෂාඩ් සැකකරුවෙක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* ලබන 6 වැනිදා උසාවියට

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සිය නිවසේ සේවයේ යෙදී සිටියදී පිළිස්සීමකින් මියගොස් මෙහෙකාර දැරියගේ සිද්ධියට අදාළ පස්වැනි සැකකරු ලෙස දැනට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 06 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඊයේ (23) අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

පැමිණීල්ල විසින් මන්ත්‍රීවරයා නම් කරනු ලැබූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය බන්ධනාගාර අධිකාරීවරයාට මෙම නියෝගය කර ඇත.

මෙහි සැකකරුවන් සිව් දෙනා සිද්ධියට අදාළව අනවශ්‍ය මැදිහත්වීම් සිදුකර ඇති බවට අනාවරණය වන බවට පැමිණීල්ල කරුණු ඉදිරිපත් කර තිබුණි.

එබැවින් සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කළ අධිකරණය ඔවුන් ලබන 06 වැනිදා තෙක් වැඩිදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද නියම කර ඇත.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සහෝදරයා කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු පොන්නයියා බන්ඩාරම් නොහොත් සංඛර් යන අය මෙලෙස වැඩිදුරත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්