නවතම පුවත්

පරෙයි සුද්දා කුඩු ජාවාරමේ ගොස් ඇත්තේ ප්‍රභූ වෙස් අරන්

අසංක

අසංක

අතුරුගිරිය අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවේදී අද රු. මිලියන 500ක මත්කුඩු සමග අත්අඩංගුවට ගත්  වනාතමුල්‌ලේ පරෙයි සුද්දා නමැති කුඩුජාවාරම්කරු ඒම ජාවාරමේ ගොස් ඇත්තේ ප්‍රභූ වාහනයක් ලෙස හගවමින් සුඛෝපභෝගී රියකින් බව හෙළිවී තිබේ.

ඒම මෝටර් රථයෙන් මීට පෙර ද වැඩි වාර ගණනක් මත්කුඩු විශාල වශයෙන් ප්‍රවාහනය කර ඇත්තේ ප්‍රභූ වාහනවලට සවිකරන වීඅයිපී සංඥා බල්බයක් ද සවිකරගෙන ය. රතු හා නිල් පැහැ ඒම සංඥා බල්බය නිසා කිසිදු පොලිස් මුරපලකින් පරීක්ෂා කිරීමකින් තොරව මත්කුඩු ජාවාරමේ යාමට හැකිවූ බව පරෙයි සුද්දා නමැති සැකකරු හෙළිකර ඇත.

මොහු සමග තවත් අයකු අද අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් මත්කුඩු කිලෝ 50ක් සමගිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්