නවතම පුවත්

සජිත් වෙනුවෙන් එජාප පාක්ෂිකයෝ 10 වැනිදා ගාලුමුවදොරට

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණයේ නිල අපේක්ෂකයකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළිය ලබන 10 වැනිදා ගාලුමුදදොර දී පැවැත්වේ.

පස්වරු 2ට එය ආරම්භ වන අතර එදිනට ගාලුමුවදොර පිටියට දිවයින පුරා ලක්ෂ ගණනින් වන ජනතාව කැඳවා එම පිටිය පිරවීමට සංවිධායකයෝ අපේක්ෂා කරති.

නාමයෝජනා භාරදීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස ජනාධිපතිවරණය වෙනුවෙන් ජන හමුව පවත්වන පළමු අවස්ථාව එයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්