පසුගිය රජය විසින් විවිධ ව්‍යාපෘති සඳහා නොගෙවු හිඟ මුදල් ගෙවීම සදහා බිලියන 130ක පරිපූරක ඇස්තමේන්තුවක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇත.
එය ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට ද නියමිතය.