නවතම පුවත්

සංචාරකයන්ගෙන් කොරෝනා ඒම වළකන්න විශේෂ වැඩපිළිවෙළක්

අසංක

අසංක

විදෙස් සංචාරකයින් හරහා කොරෝනා වෛරසය මෙරටට ඇතුළුවීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් දියත් කිරීමට ශ්‍රී ලංකා සංචරණය පියවර ගෙන ඇත.

විශේෂයෙන්ම චීන සංචාරකයින් හරහා මෙරටට මෙම වෛරසය ඇතුළුවීම වැලැක්වීම සඳහා අවශ්‍ය සෑම ආරක්‍ෂක ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවද ශ්‍රී ලංකා සංචරණය සඳහන් කර සිටී.

මෙම වැඩසටහන යටතේ සංචාරක ක්ෂේත්‍රයට සම්භන්ධ සියලු අංශ මෙම වෛරසය පිළිබඳව දැනුවත් කිරීමටද කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා සංචරණය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය 22,363ක් ලෙසින් වාර්තා වී ඇති බවද ශ්‍රී ලංකා සංචරණය සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්