නවතම පුවත්

‘පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය ගැටළු සහගතයි’-මධ්‍යම ආණ්ඩුකාර

අසංක

අසංක

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය සාධාරණ නොවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා පැවසිය.

නාගරික හා ග්‍රාමීය ඉඩම් හිමිකම් පිළිබද ඇති ගැටලුත් ඒ සදහා බලපාන බව මාතලේ, නුගගොල්ල , ධර්ම ප්‍රදීප ප්‍රථමික විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවයේදී  ඔහු කියාසිටියි.

පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල , ධර්ම ප්‍රදීප ප්‍රථමික විද්‍යාලයේදී පැවතියේ ය.

අධාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වඩා සාධාරණ හා යුක්ති යුක්ත ළමුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවක් ඇතිබවත් ආණ්ඩුකාරතුමන් පෙන්වාදුන් ගැටලුව කෙරෙහි ඉක්මනින්ම අවධානය යොමුකොට අසාධාරණයට ලක් වුවන් වෙත සහනයක් ලබා දීමත්, ජාතික පාසලක් නොමැති අධ්‍යාපන කලාපයකටම ජාතික පාසලක් හදුන්වාදීමත් සිදු කරන බව පැවසිය.

තවද පාසල් සිසුන් ලේබල් කරණය නුසුදුසු බවත් සමත් හෝ අසමත් වීම තාවකාලික බවත් ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්