නවතම පුවත්

ප්‍රශ්න ඇතිකරන වෛද්‍ය සභාව අධීක්ෂණයට කමිටුවක්

අසංක

අසංක

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් විශේෂ කමිටුවක් පත්කර ඇත .

වෛද්‍ය සභාවේ ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇති අතර වෛද්‍ය සභාව ස්වාධීනව කටයුතු නොකරන බවටද චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් මෙසේ අධීක්ෂණ කමිටුවක් පත්කර ඇති බව වාර්තාවේ .

රුසියාවේ වෛද්‍ය උපාධි ලබාදෙන ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පිළිගත් ලේඛනයෙන් ඉවත් කිරීමට පසුගියදා වෛද්‍ය සභාව තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. ඉන්පසු වෛද්‍ය සභාව ප්‍රකාශ කළේ එය අත්වැරැද්දක් මත සිදු වූ දෙයක් බවයි.

මෙම කමිටුව සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත බවයි වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්