පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
මොහොමඩ් ඊබ්‍රාහිම් නමැත්තා ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ පියා ය.
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි