නවතම පුවත්

පෙට්‍රල් හිඟයක් එන්නේ නෑ  – ඇමතිගෙන් සහතිකයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

නුදුරේදීම මෙරට තුළ පෙට්‍රල්‌ හිඟයක්‌ ඇති වන බවට පළවන වාර්තා පදනම් විරහිත බැවින් ඒ පිළිබඳ ජනතාව කලබල වීමට අවශ්‍ය නොවන බවත්‌ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඊයේ දින වන විට දින 30කට ප්‍රමාණවත්‌ පෙට්‍රල්‌ තොග රට සතුව පවතින බව ය.

තවත්‌ දින 13කින්‌ එනම්‌ ජූලි 19 දින මෙට්‍රික්‌ ටොන්‌ 35,000ක පෙට්‍රල්‌ සහිත නැවක්‌ ලංකාවට පැමිණීමට නියමිත බව ද එම නිවේදනයේ සඳහන් ය.

එබැවින්‌ ශ්‍රී ලංකාවේ පෙට්‍රල්‌ හිඟයක්‌ ඇති වීමේ අවදානමක්‌ ඇති බවට පතුරන කතා පදනම්‌ විරහිත බවත්‌  අමාත්‍යවරයා කියා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්