නවතම පුවත්

පොලිස් මාධ්‍ය ඒකකය නවතී – හමුදා පොලිස් ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

පොලිස් සහ හමුදා මාධ්‍ය අංශ ඒකාබද්ධ කොට තනි මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රි සිට පොලිස් මාධ්‍ය ඒකකයේ සියලුම දුරකථන, ෆැක්ස් හා සෙසු තාක්ෂණික උපකරණ භාවිතය අත්හිටුවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ද ජංගම දුරකථන අංකය අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක නොවේ.

මේ අනුව බලධාරීන්ගේ උපදෙස් අනුව ඉදිරියේ දී පොලිස් නිවේදන හා තොරතුරු නිකුත් කිරීම සිදුවනු ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි