නවතම පුවත්

බදු පිට බදු ගොන්නක්ම අහෝසි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග කිහිපයක්ම අහෝසි කිරීමට අද පැවති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.


ඒ අනුව ගෘහස්ත භාණ්ඩ මත NBT බද්ද, ආර්ථික සේවා බද්ද, බැංකු හා හර බද්ද, කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද, උපයනවිට ගෙවීම් ආදායම් බද්ද , පොලී මත අයකරන රැදවුම් බද්ද, ණය සේවා බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

මීට අමතරව VAT බද්ද දෙසැම්බර් 1 වැනිදා සිට 8% දක්වා පහළට දැමීමට ද තීරණය කළ බව කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා