නවතම පුවත්

පොලිස් රෝහලේ මහ පුටුවටත් කාන්තා පොලිස් නිලධාරිනියක්

අසංක

අසංක

ශ්‍රී ලංකා පොලිස් රෝහලේ අධ්‍යක්ෂක ධුරයට කාන්තා නිලධාරිනියක් පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමුව තිබේ.

පොලිස් රෝහලේ සිදුවන බව කියන අක්‍රමිකතා පාලනය කර පොලිස් රෝහල ඉහළ තලයකට රැගෙන ඒම අරමුණුකර ගනිමින් කාන්තා නිලධාරිනියක් පත් කිරීමට තීරණය වූ බව පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරීවරියක් වන මදාරා ආරියසේන මහත්මිය බොහෝ විට පොලිස් රෝහල් අධ්‍යක්ෂධුරයට පත් කෙරෙනු ඇතැයි ද එම නිලධාරියා කීය.

ඇය මේ වන විට සේවයේ නිරතව සිටින්නේ පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ විමර්ශන ඒකකයේ පරිපාලන නිලධාරිනිය සහ බස්නාහිර පළාත් භාර බුද්ධි ප්‍රධානියා ලෙසිණි. ඇය සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් සේවයට එක්වූ තැනැත්තියකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්